අද ඩොලරය හමුවේ රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි

July 16, 2024 - 11:45 AM
අද (16) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.73ක් වන අතර විකුණුම් මිල රු. 307.05ක් ලෙස සටහන් වනවා.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.19ක් සහ විකුණුම් මිල රු. 306.40ක් ලෙස සටහන් වුණා.

(lknews)