ඇති තරම් බිත්තර ගන්න අද සිට අවස්ථාව

March 13, 2024 - 1:59 PM
ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවිසැල්වලින් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති පවසනවා.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 43ක් වන බව සඳහන්.

මෙම සහනය අප්‍රේල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
(lknews.lk)