කාසියේ වාසිය බංගලාදේශයට

March 09, 2024 - 2:40 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන විස්සයි විස්ස තරගය අද (09) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංගලාදේශ නායකයා සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
(lknews.lk)