කාසියේ වාසිය බංග්ලාදේශයට

March 22, 2024 - 9:11 AM

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)