3වන කාර්තුවේ සමස්ත අක්‍රීය ණය අඩුවෙයි
December 06, 2024 - 2:12 PM
පෙර කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ 3වන කාර්තුවේදී සමස්ත අක්‍රීය ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එම කාලසීමාව තුළ ණය ඉල්ලුම්පත්‍රවල සමස්ත ප්‍රතික්ෂේප කිරීම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ණය සැපයුම් සමීක්ෂණයට අනුව ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවල දායකත්වය සමඟින් 3වන කාර්තුවේදී සමස්ත අක්‍රීය ණය සංඛ්‍යාව අඩු වී තිබෙනවා.
(xanin.lk)