පසුගිය මාසයේ පැමිණි සංචාරකයින් ලක්ෂය පනී
May 03, 2025 - 1:24 PM
අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ සංචාරකයන් 165,113ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 887, 389ක්.
මේ අතර වසරේ පළමු මාස තුන තුළ සංචාරක ඉපයීම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,122ක් ලෙසයි.
(lknews.lk)