කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වෙයි

July 11, 2024 - 11:26 AM
කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ඒ, එම මාර්ගයට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන්.

මේ වන විට එම අතු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

(lknews)