කොත්මලේ - පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා
June 11, 2025 - 8:24 AM
කොත්මලේ - පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.
ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
(lknews)
ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
(lknews)