බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

January 09, 2024 - 4:21 PM

බදුල්ල - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

ඒ අරවකුඹුර ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි.
(lknews.lk)