දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්

April 14, 2025 - 1:34 PM
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ උදා වූ අලුත් අවුරුද්ද සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිස ඉහළයාම හේතුවෙන්.

ගැලණිගම සහ දොඩංගොඩ අතර මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට මෙම රථ වාහන තදබදය ඇති වී තිබෙනවා.
 
(lknews.lk)