මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

June 05, 2025 - 8:31 AM
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. 

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ. 
 
(lknews)