මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
July 31, 2025 - 5:08 PM
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද (31) පෙරවරුවේ හටගත් මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය පැමිණීම ප්‍රමාද විය හැකි බවයි.
(lknews.lk)