දුම්රිය ප්‍රමාදය යළි යථා තත්වයට

March 15, 2024 - 10:58 AM
ප්‍රධාන මාර්ගයේ සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබුණා.
(lknews.lk)