දුම්රිය ධාවනය යථා තත්වයට පත් වෙයි

March 11, 2024 - 5:43 PM
කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල අද (11) දහවල් යම් උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.

ඒ හේතුවෙන් ඇති වූ දුම්රිය ප්‍රමාදය නැවත යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)