දුම්රිය ධාවනයට යළිත් බාධා

May 02, 2024 - 12:57 PM
තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ධාවනය අර්බුදයකට ලක් විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා.

එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි එහි සභාපති එච්. ආර්. පී උදයසිරි මහතා ප්‍රකාශ කළේ.

(lknews)