දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි

March 11, 2024 - 1:23 PM
කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල යම් උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.

ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)