දුම්රිය ධාවනයට බාධා ඇති වෙයි

March 12, 2024 - 9:41 AM
පව්සි කාර්යාල දුම්රිය අද 12 අළුයම 5.50ට පමණ අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී ආපදාවකට ලක් වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වී තිබෙනවා.
(lknews.lk)