භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද
April 16, 2025 - 11:58 AM
රුපියල් මිලියන 87,500ක් වටිනා බිල්පත් වෙන්දේසියක් අද (16) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දින 90න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත්ද අද දින වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)