ට්‍රම්ප් ජෝ බයිඩ්න්ට අභියෝග කරයි

March 07, 2024 - 1:42 PM
ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනපති ජෝ බයිඩ්න්ට විවෘත රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් තවත් වේලාව පවතින බව ජෝ බයිඩ්න් සඳහන් කර තිබුණා.

එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
(lknews.lk)