ට්රම්ප් පරාජයට පත් වෙයි
March 04, 2024 - 2:59 PM
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පැවැත්වෙන ප්රාථමික මැතිවරණයේදී වොෂින්ටන් DC කොට්ඨාසය ජය ගැනීමට නිකී හේලි සමත් වී තිබෙනවා.
ඒ, ඩොනල්ඩ් ට්රම්ප් පරාජය කරමින්.
නිකී හේලි ලැබූ පළමු ජයග්රහණය මෙය වන අතර ඇමරිකානු ඉතිහාසයේ රිපබ්ලිකන් කොට්ඨාසයක් ජයලැබූ පළමු කාන්තාව ලෙස හේලි ඉතිහාසගත වනවා.
(lknews.lk)
ඒ, ඩොනල්ඩ් ට්රම්ප් පරාජය කරමින්.
නිකී හේලි ලැබූ පළමු ජයග්රහණය මෙය වන අතර ඇමරිකානු ඉතිහාසයේ රිපබ්ලිකන් කොට්ඨාසයක් ජයලැබූ පළමු කාන්තාව ලෙස හේලි ඉතිහාසගත වනවා.
(lknews.lk)