ට්‍රම්ප් රටවල් 12ක් ගැන දැඩි තීරණයක් ගනියි
June 05, 2025 - 8:18 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ Afghanisthan, Burma, Chad, Republic of congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya, Somalia, Sudan සහ Yemen යන රටවල් සඳහා එම තහනම පනවා ඇති බවයි.
මෙම නියෝගය ජුනි 09වනදා සිට බලාත්මක වන බවයි වාර්තා වන්නේ.
මේ අතර Burundi, Cuba, Laos, Sierra Leone, Togo, Tukmenistan සහ Venezuela යන රටවල් 07 සඳහා අර්ධ සංචාරක සීමාවන් පැනවීමට කටයුතු කර තිබෙනවා.

(lknews)