බස්නාහිර ගුරුවරුන්ගේ ටියුෂන් තහනම නවතියි
December 24, 2024 - 10:47 AM
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති පැවැත්වීම සිමා කිරීමට නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදියි.
අදාළ චක්‍රලේඛයට විරෝධතා මතු වූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
(lknews)
ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදියි.
අදාළ චක්‍රලේඛයට විරෝධතා මතු වූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
(lknews)