තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා දිවයිනට
July 24, 2025 - 12:00 PM
තුර්කි අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් අද (24) අලුයම මෙරටට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පැවැත්වෙන ආර්ථික සහයෝගීතාවය සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ 03වන සැසිවාරයට සහභාගිවීම සඳහායි.
එහිදී දෙරට අතර වෙළඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)