සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග තහනමක්

December 22, 2023 - 1:27 PM
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ, තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්.

මෙලෙස තරග තහනම පනවා ඇත්තේ, වෙස්ලි මාදේවේරේ සහ බ්‍රැන්ඩන් මවුතාට හටයි.

මෙම ක්‍රිඩකයින් දෙදෙනාම පසුගියදා නිමාවු අයර්ලන්ත එක්දින තරගාවලිය සදහා සිම්බාවේ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
(lknews.lk)