බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි - 22කට තුවාල

August 04, 2024 - 9:56 AM
මහඔය - අරලගංවිල මාර්ගය ආසන්නයේ දී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළා.

(lknews)