සජබයට තවත් දෙදෙනෙක් එක් වේ

February 16, 2024 - 3:37 PM
සමගි ජන බලවේගය සමඟ තවත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් එක් වී තිබෙනවා.

ඒ, ගාමිණී තිලකසිරි හා ගාමිණී සිල්වා යන අයයි.

ඔවුන් මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙන බව සඳහන්.
(LKNEWS)