ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
March 31, 2025 - 10:14 AM
අද (31) අලුයම පේරාදෙණිය – ඒදඬුවාව ප්‍රදේශයෙදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රීරෝද රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක සිදු කරන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)