අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්
January 09, 2025 - 4:31 PM
අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් දෙදෙනෙක් අද (09) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නිල වශයෙන් දිවුරුම්දී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ ආර්. පී. හෙට්ටිආරච්චි යන පුද්ලයන් සඳහා මෙම පත්වීම් ලබාදී තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
(lknews)