මී උණ ආසාදිතයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
January 07, 2025 - 12:10 PM
මී උණ රෝගය හේතුවෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් ප්‍රකාශ කළා.
ඒ කිලිනොච්චිය ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මිය ගිය පුදගලයන් කිලිනොච්චිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උතුරු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ ඕනෑම අයෙක්ට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් ළඟම ඇති රෝහලට ගොස් පරීක්ෂා කරන ලෙසයි.
(lknews)