දෝනිගේ 6යේ පහර පතිතවූ තැන විශේෂ ආසන දෙකක්

October 21, 2023 - 5:40 PM
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී එම සුවිශේෂී තරගය පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සමග පැවති අවසන් මහ තරගය ජයගැනීම සඳහා ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එල්ල කළ 06 පහර පතිතවූ ස්ථානය සලකුණු කරමින් විශේෂ ආසන ද්විත්වයක් ස්ථාපිත කර තිබෙනවා.
LK NEWS