මොස්කව් ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

March 23, 2024 - 4:49 PM
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මොස්කව් ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් පළායමින් සිටියදීයි.

නමුත් අදාළ ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
(lknews.lk)