පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
December 24, 2024 - 6:29 PM
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවන් සිව් දෙනෙක් ඊයේ (23) ගිරාඳුරුකෝට්ට පොලිස් වසමේ අඟලඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.
ඒ ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
පොලීසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 සහ 38වන වියේ පසුවන ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
(lknews)