අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

March 07, 2024 - 4:44 PM
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
(lknews.lk)