යුක්‍රේන - රුසියන් ගැටුමට අදට වසර දෙකක්

February 26, 2024 - 10:22 AM
යුක්‍රේන - රුසියන් ගැටුමට අදට වසර දෙකක් සපිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙවුණු වසර දෙකක කාලය තුළදී යුක්‍රේන සෙබළුන් 31,000 ක් මිය ගොස් ඇති බව යුක්‍රේන ජනපති පවසනවා.

එමෙන්ම මෙම යුධමය තත්වය මත සිවිල් වැසියන් දසදහසකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)