එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මෙරට සංචාරයක
June 19, 2025 - 9:25 AM
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් තෙදින නිල සංචාරයක් සඳහා ලබන 23වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 10කට පසුව බවයි වාර්තා වන්නේ.
මෙම නිල සංචාරයේදී වෝල්කර් ටර්ක් ජනාධිපති අනුර කුමට දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පාර්ශ්ව කිහිපයක් හමුවීමට නියමිතයි.

(lknews)