ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් මෙරට සංචාරයකට
December 03, 2024 - 9:35 AM
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (03) සිට ලබන 10වනදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහු ලබන 05වනදා මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

(lknews)