උඩවලවේ ගංජා හේනක් වටලයි

March 17, 2024 - 11:08 PM
උඩලව රක්ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගා කර තිබූ රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැළ 250000 කට අධික ප්‍රමාණයක් සහිත ගංජා හේනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර තිබෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ වෙතින් ලද තොරතුරක් මත මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය සහ යුද හමුදාව එක්ව.
(lknews.lk)