උදයංග වීරතුංග අත්අඩංගුවට
January 10, 2025 - 3:12 PM
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අසල්වැසියෙක්ට පහරදීමේ චෝදනාවකට අනුවයි.
ඔහු අද (10) අධිකරණයට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(lknews)