උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් අස්වෙයි

February 27, 2024 - 12:17 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බව, කථානායකවරයා පැවසුවා.
(lknews.lk)