යුක්‍රේන හමුදාපති මාරු වෙයි

February 09, 2024 - 4:40 PM
යුක්‍රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් ඔලේක්සැන්ඩර් සිර්ස්කිව පත්කර තිබෙනවා.

ඔහු 2019 වසරේ සිට යුක්‍රේනයේ පාබල හමුදා බලඇණි සඳහා නායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)