ජනපතිගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය දාගැබේ නිධන් තැන්පත් කරයි

July 14, 2024 - 3:55 PM
ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයානන් වහන්සේගේ ගර්භයේ සර්වඥධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම අද (14) පෙරවරුවේ සිදුවුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

(lknews)