එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුව අද

February 19, 2024 - 9:15 AM
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වනවා.

එය ලබන 22 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.
(lknews.lk)