විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව

June 05, 2024 - 10:50 AM
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසනවා.

සිය ගැටලු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමඟ කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව එහි සමලේකම් කේ.එල්.ඩී රිච්මන් කියා සිටියා.

(lknews)