විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල සේවකයින් වැඩවර්ජනයක

March 13, 2024 - 9:38 AM
වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වනවා.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.
(lknews.lk)