විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක

February 28, 2024 - 12:59 PM
දිවයිනේ සියළු විශ්වවිද්‍යාල වල අනධ්‍යන කාර්ය මණ්ඩලය සේවා කටයුතු වලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබෙනවා.

ඒ, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

ඔවුන් පවසන්නේ හෙට දිනයේත් (29) මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
(lknews.lk)