උඩරට දුම්රිය ගමනටත් බාධා

August 08, 2024 - 10:26 AM
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය එන්ජිමේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් හැටන් රොසැල්ල දුම්රිය මාර්ගය ආසන්නයේදී ධාවනය ඇණහිටී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දැනට පැය පහක පමණ කාලයක් මුළුල්ලේ දුම්රිය අතරමග නතරවී ඇති බවයි.

(lknews)