වඩිවෙල් සුරේෂ් සහ සාහීර් මව්ලානා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

August 21, 2024 - 6:14 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ තවත් අමාත්‍යවරුන් දෙදෙදෙනෙක් අද (21) දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වඩිවේල් සුරේෂ් කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අලි සහීර් මවුලානා දිවුරුම් දී තිබෙනවා.   

(lknews)