වනිඳු හසරංග තවත් තරගාවලියකට තෝරා ගනියි

June 11, 2024 - 6:34 PM
මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භවීමට නියමිත Caribbean Premier League (CPL) තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ අනුව St Kitts and Nevis Patriots කණ්ඩායම විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ නුවන් තුෂාර එක් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මහීෂ් තීක්ෂණ Barbados Royals කණ්ඩායමට ඇතුළත් වනවා.

(lknews)