ශිෂ්‍යත්ව විභාගය වෙනස් වන බව සුසිල් කියයි

December 13, 2023 - 2:15 PM
එළඹෙන වර්ෂයේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන්ගේ සාක්ෂරතා හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.

තවද මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)