එළවළු මිලෙහි වෙනසක්

February 24, 2024 - 9:57 AM
එළවළු මිල පහතට වැටි ඇති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ උප සභාපති එච්. ටි. එන්. සමරතුංග පවසනවා.

ඒ අනුව සෑම එළවළුවක්ම රුපියල් 500ට වඩා අඩු වී ඇති බව ඔහු පැවසුවා.

ගත වූ දින කිහිපය තුළ ඉහළ ගිය එළවළු මිල මේ වන විට විශාල ලෙස පහත වැටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)